Just something about the life PDF Print E-mail
Written by Bhante Seelagawsei Thero   
Saturday, 20 November 2010 14:34

කරවිල පැණි රසයි
මගේ කට තිත්තම තිත්තයි
ජීවිතය හරි සරුයි
අවබෝධ කළ යුතුයි

කේක් කන්න කැමති නමුත්
ලෙඩ වෙයි නිසැකයි
හම්බ කරන ක්‍රමය වැරදි නම්
සතුට අහිමි වෙයි

මිනිසුන් රවටන්න එපා
කන දේ විස වෙයි
කා සමඟත් බෙදා ගන්න
සිහියෙන් මිය යයි

අකුසල් සිත මඟ හරින්න
දොම්නස අඩුවෙයි
තෙරුවන් නිති සරණ යන්න
සසරින් දුරුවෙයි

Comments (0)Add Comment

Write comment
You must be logged in to a comment. Please register if you do not have an account yet.

busy
 


[+]
  • Increase font size
  • Decrease font size
  • Default font size