Highlight

Noble Sharing Blog

Blog style Click here to access Noble Sharing Blog, registration required for first time users.

WebMail Access

Nissarana WebMail access Click here for your @nissarana.org webmail accounts, for those who have registered 

Facebook

Facebook on activities Click here te meet Bhante Seelagawesi Thero on Facebook..

Buddhanusti Bhavana

You need Flash player 6+ and JavaScript enabled to view this video.

Playlist: 0 | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8
The Teacher is not for sharing together
Written by Bhante Seelagawsei Thero   
Saturday, 20 November 2010 14:38

Rev. pasadika was eating a veralu while I was having a chat with him.

He showed me a fruit and asked me to have it. How can one take it through the skype?

This situation impressed me to compose this poem.

 

 

 

 

වෙරළු ගෙඩිය හරි අටකට කපාගෙන

කොටහක් නොකා දෙන්න ගියා ගුරුන්හට

ගන්න ඉඩක් නැහැ ඔහු අද වෙන රටක

කන්න වුනා සිටියදි ඔහු බලාගෙන

 
Just something about the life
Written by Bhante Seelagawsei Thero   
Saturday, 20 November 2010 14:34

කරවිල පැණි රසයි
මගේ කට තිත්තම තිත්තයි
ජීවිතය හරි සරුයි
අවබෝධ කළ යුතුයි

කේක් කන්න කැමති නමුත්
ලෙඩ වෙයි නිසැකයි
හම්බ කරන ක්‍රමය වැරදි නම්
සතුට අහිමි වෙයි

මිනිසුන් රවටන්න එපා
කන දේ විස වෙයි
කා සමඟත් බෙදා ගන්න
සිහියෙන් මිය යයි

අකුසල් සිත මඟ හරින්න
දොම්නස අඩුවෙයි
තෙරුවන් නිති සරණ යන්න
සසරින් දුරුවෙයි

 
Let's train our mind to reach Ultimate Freedom
Written by Ven.Wellawatte Seelagawesi   
Saturday, 06 November 2010 09:20

සසර හුරු පුරුදු කල

කර්ම ශක්තිය අනුව

භවගාමි ජීවිතය

සකස් වේ නැහැ සැකක්

 

හමුවන්නේ වෙන් වන්නේ

එකට සිටි අය තමයි

දුක් වන්න දෙයක් නැහැ

අවබෝධ කළ යුතුයි

 

තණ්හාව අශාව

අන්තරාදායකයි

නිවන් මග දකින්නට

හිත පුරුදු කරමු අපි...................

 
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 Next > End >>

Page 3 of 9

Login Form




[+]
  • Increase font size
  • Decrease font size
  • Default font size